iranama
මායම් 64 ද 128 ද
1. නෙතඟ බැලීම.
2. ඇස කරකැවීම.
3. ඇස් පියවීම.
4. ඇස් කරකවා බැලීම.
5. ඇස අඩක් වසා බැලීම.
6. වරින් වර බැලීම.
7. ඇස සම්පූර්ණයෙන් වැසීම.
8. ඉවත බලා සිටීම.
9. යමක් සිඹීම.
10. නාසය හකුලවා ගැනීම.
11. සුසුම්ලෑම.
12. කට කොනින් සිනාසීම.
13. තොල් පිට පෙරලා සිනාසීම.
14. කොක් හ`ඩ නඟා සිනාසීම.
15. තොලින් තොල බැඳීම.
16. බොරු කැස්ස
17. දිව දික් කිරීම.
18. දිව විකා පෙන්වීම.
19. දිව නැටවීම.
20. හෑරීම.
21. රෙද්ද ලිහා නැවත ඇඳීම.
22. පලත් ආභරණ වරින් වර ඇල්ලීම.
23. දකුණත වැනීම.
24. බඩ අතගෑම.
25. අත කැසීම.
26. පා කැසීම.
27. අත් දෙක බැඳගෙන සිටීම.
28. පපුවෙහි අත තැබීම.
29. දෙපා බර ගස්සා යාම ඊම
30. පයින් ඉරි ඇඳීම.
31. පයින් පය ගැටීම.
32. අවයවයන් පෙනෙන ලෙස සිටීම.
33. අවයවයන් පෙනෙන ලෙස හිද ගැනීම.
34. අවයවයන් පෙනෙන ලෙස නිදා ගැනීම.
35. අවේලාවේ නිදා ගැනීම.
36. කතා නොකර සිටීම.
37. දෙපා විහිදුවා ගෙන සිටීම.
38. උඩ බලාගෙන හිඳීම.
39. කර බාගෙන ඉඳීම.
40. පෙකනිය නොවසා රෙදි ඇඳීම.
41. කතාවෙහි බොලඳ බව දැක්වීම.
42. පියයුරු තද කර බැඳීම.
43. මදක් නැමී බැලීම.
44. උරහිස් නැටවීම.
45. ඉගටිය නැටවීම.
46. පයෝධර නැටවීම.
47. උකුල ගැස්සීම.
48. දුව ගොස් ගෙට වැදීම.
49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.
50. බොරුවට ඈනුම් ඇරීම.
51. කොණ්ඩය ලිහාගෙන යාම.
52. ගමන් කරනවිට ආපසු හැරී බැලීම.
53. වස්ත්‍රයේ කොනක් අල්ලාගෙන යාම.
54. ශබ්ද නඟා කතා කිරීම.
55. දරුවන් සමඟ බොරු සුරතල් කිරීම.
56. කෝප වූවාක් මෙන් කතා කිරීම.
57. පිරිමින්ගේ අගුණ ප්‍රකාශ කිරීම.
58. කවට වචන කීම.
59. පිරිමින්ගේ ගුණ කීම.
60. බොරු නෑකම් කීම.
61. බුලත් ආදිය කෑමෙහි ගිජුකමක් දැක්වීම.
62. විසිතුරු දෙයෙහි වඩා කුහුල් බව දැක්වීම.
63. බොරුවට ක්ලාන්ත බව ඇඟවීම.
64. ඉතා සුළු දෙයෙහි පවා බිය සුළු බව දැක්වීම.
මායම් 64 කි.
රුවන් නයනජිත්
ජොතිෂ්‍යවේදී
හස්ත රේඛා විශේෂඥ
සැලසුම් ශිල්පී
වාස්තු විද්‍යාවේදී
0776922480